මට ebay එකෙන් බඩු ගෙන්න ගන්න card එකක් හදා ගන්න ඕනි. ඒකට සම්පත් බැංකුවේ web card එකක් හදා ගන් එකද හොද , නැත්නම් comercial bank එකේ card එකක් හදා ගන්න හොද ? හොදම විදිය කියපන්කෝ ඒවට යන ගාස්තුත් එක්ක.? තව comercial bank එකේ ඔන්ලයින් බෑන්කින් වලට අය වෙන ගාස්තු එහෙම කොහොමද ??