business ව්‍යාපාරයක් පටන්ගන්න රු 100 000 න්
මායි යාළුවෙකුයි සෙට් වෙලා බිස්නස් එකක් කරන්න හිටන්න් ඉන්නේ දෙන්නම රු ලක්ශේ ගානේ දාල කරන්න ඉන්නේ
තේ කුළු බදු වගේ ඒවා පැකට් කරලා කඩ වලට දන්නා බැලුවේ..
මුලින් තේ පටන්ගන්න අදහසක් තියෙනවා... තේ වගේ ඒවා තොග ගන්න පුළුවන් කොහෙන්ද ?
ඔය කසල තේ වගේ...