ඔබ භාවිතා කළ ජංගම දුරකතනය විකිණීමට හෝ වෙනŞ
01. දුරකතනයේ ඇති දත්ත Backup කරගන්න.
ඔබ ලබාදීමට යන දුරකතනය ඔබ යම් කිසි කාලයක් භාවිතා කලේ නම්, නිසැකවම දුරකතනයේ ඔබට වටිනා දත්ත ගබඩා වී තිබීමට පුලුවන්. Contact Numbers, Messages, Call Log, Photos, Music, Videos වැනි බොහෝ දත්ත, ඔබට යම් දිනක නැවත...