මචං MAX PAYNE 3 වින්ඩෝස් 10 වල ගහපු අය කවුරුහරි ඉන්නවද? බ්ලැක් බොක්ස් එක.
ගේම් එකේ ක්රැක් ඔක්කොම හරියට දුන්නා. රන් කරාට පස්සේ එන්ටර් ඔබලා වීඩියෝ එක පලේ වෙද්දී ටික වෙලාවකින් ක්රෑෂ් වෙනවා. (close the program)
නෙට් එකේ තිබුණු හැම මගුලක්ම කරලා බැලුවා. එළකිරියේ ත්‍රෙඩ් වගයක් තිබුණා. ඒවත් බැලුවා. මේ...