උදේට දිය බත් කන්න...
කොත්තු / ෆ්රයිඩ් රයිස් නිතරම කන්න එපා..
නිතරම වතුර බොන්න..
පොඩි බඩගිනි දැනෙන වෙලාවට ෆ්රිජ් එකේ ෆෘට් සැලඩ් ටිකක් ( අන්නාසි නැතුව) දාගෙන පොඩ්ඩක් කාල ශේප් වෙන්න.. පොඩි බඩගිනි වලට පිටි කෑම කන්න එපා...
පුළුවන් වෙලාවට බෙලිකොල කැද බොන්න...