පොල්ල ඩවුන් වෙනවා වගේ මෝඩ කතා කියලා ඌ බෙහෙත් බොන එක නතර කරන්න එපා. ඌ බෙහෙත් නොබී ඉදලා කාට හරී පිහි පාරක් ගහලා හිරේ ගිය දවසට තොටත් එක්ක හෙන ගහනවා. නොදන්න ලබ්බවල් කියන්නේ නැතුව ඉදපන්..
ලංකාවේ ගොඩක් එවුන්ට මානසික ලෙඩ තියෙනවා. ඒක හොදට බලාගන්න පුලුවන් මේ වගේ දවස් වල මිනිස්සු තේල් පොලිම් වල ඉන්න...