රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.
රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්...