මච්න් මාත් හොටෙල් එකක IT ඉන්නේ. බුකින් කැන්සල් කතාව ඇත්ත. සුද්දෝ අඩු උනා. අනික රෙස්ටුරන්ට් , රූම් සේල් එකම අඩු උනා සෑහෙන්න. බැන්කට් හෝල් තිය්න නිසා අපේ හොටෙල් එක වෙඩින් , පාටි ඒවගෙන් ගේමක් ගහයි. ඒත් සේල් එකේ සෑහෙන අඩු වීමක් තියනවා. රූම් විතරක් තිය්න හොටෙල් වල අයගේ සර්විස් චාජ් අඩු වෙයි. මේක...