බිනර පුන් පොහොය දිනය අදයි
භික්ෂුණී ශාසනය ඇරඹි බිනර පුර පසලොස්වක පොහොය අදයි. සිදුහත් කුමරුන්ගේ සුළු මව වූ මහා ප‍්‍රජාප‍්‍රතී ගෝතමිය සම්බුද්ධ ශාසනයේ පළමු භික්ෂුණිය වුණා. කෙසේ වෙතත් මෙලෙස භික්ෂුණි ශාසනය ඇරඹීමට බුදුරජාණන් වහන්සේ අනුමැතිය ලබාදුන්නේ එ් සඳහා ඊට පෙර කෙරුණු ඉල්ලීම් අවස්ථා...