1. mamame

    NEED A HELMET

    HELMET GANNA HODA THANAK DANNAWADA? ADA GANNA ONE COLOMBO AWATA NAM HODAI
  2. mamame

    dadaya

    Matchanla man gaththa platina ekak athe hatiyata hodama bike ekak kiyala hithalai gaththe Dan ithin ratha gaya padinnamai hithenne Ada thamai pothe true copy eka hambune Adayam balapathraya ganna wenne monday ne Man baluwe nb eka koleka gahala shapeteke yanna Insurance eke cover copy eka thiyana...
  3. mamame

    TVS metro

    අලුතෙන් ආපු TVS metro බයික් එක ගන්න හොදද? දන්න අය සහයෝගයක් දෙන්න. නත්තම් බම්ප් එකක් හරි දාල යන්න
  4. mamame

    wix.com help

    matchan wix.com eke free site ekak hadagaththa. a unata eke udinui yatinui free hadaganna puluwan kiyala enawane. eka nathi karaganna widihak kiyannakooooo loku udauwak
  5. mamame

    Bike help

    මචන් මට BIKE එකක් ගන්න ඔනේ BUDGET එක 250,000යි හොදට පෙට්‍රොල් කරන එකක් වෙන්නත් ඔනෙ ගන්න හොද එකක් කියහල්ලකො
  6. mamame

    දවෙන ප්‍රශ්න

    ලන්කාවෙ අපේ සහොදර සහොදරියො මේ දවස් වල සහෙන සියදිවි හානි කරගන්නව ඇයි මේ? වයසෙ වරද්ද ද? නත්තම් කවුරුහරි වගකියන්න ඔනෙද? පොඩ්ඩක් කතා කරමුද?
  7. mamame

    ගින්නක් නතුව sinhala ටයිප් කරමු

    ගින්නක් නතුව sinhala ටයිප් කරමු පට්ට ලේසි, ඉන්ග්‍රිසියෙන් ගහැඋවාම සින්හලෙන් ඔටො වදිනව. ට්‍රයි කරල බලන්න. ලින්ක් එක පහතින් http://sinhalaunicode.gishan.net/write
  8. mamame

    කොහොමද ඌරගෙ පැනිල්ල??

    කොහොමද ඌරගෙ පැනිල්ල?? මරෙන්න යන වග තේරුන ඌර අඩි 10ක් උසින් ගමන් කරන ලොරියෙන් බිමට පනී. මෙම ලොරිය ඝාතකාගාරයකට ගමන් කරමින් සිටි එකකි. වීඩියොව පහතින් http://www.youtube.com/watch?v=HS9cAAhvFag කලින් දකල තියනවනම් ගනන් ගන්න එපා. දකපු නති අය රෙප් + නත්තම් බම්ප් එකක් හරි දල යන්න කාරුනික වන්න.
  9. mamame

    Go for a high class

    Steps Clean your house thoroughly, especially the common and guest rooms...
  10. mamame

    course help

    Matchan man shipping company ekaka valuble cargo documentation karanne Mata karanna ela course ekak kiyapanko ela ekak
  11. mamame

    loan

    kastiya mata loan ekak ganna uwamana wela thiyanawa mage basic eka 16500i 3months full wadata gihin loan ekak ganna puluwan thanak set karala dipanko loku udauwak 40,000k one
  12. mamame

    api bayawei nainta

    menna NAI :nerd::nerd::nerd: https://www.facebook.com/photo.php?v=649425298444745&set=vb.127971207256826&type=2&theater elanam kiyapalla :P:P

    No contents