උබලගේ බොසාට 1 පාර යෑමක් නෑ බන් , දිට්ටදම්ම වේදනීය කරුමේත් පල දීල ම තමා යන්නේ. උබේ හිතේ අමාරුව මට තේරෙනවා , මන් කියන්නද උබ දැන් සෝලංග ආරච්චි ට වත් හේත්තු වෙයන්, ඊලගට එන්නේ ඌ වගේ. උබත් මනුස්සයෙක් නේ නේ ද , සෙනසුරාදා ඉදන් හරි හැටි කෑමක් වත් නැතුව ඇති. උබත් මේ උදේ හවස මහන්සි වෙන්නේ බඩගොස්තරේ...