Containment (2015) | වසර පහකට පෙර දුටු කොරෝනා
Containment (2015) | වසර පහකට පෙර දුටු කොරෝනා
විවාහකයෙක්
පියෙක් වන මාර්ක් රැකියාවේ පහසුව නිසා මහල් නිවාසයක තනිවම ජීවත් වන
පුද්ගලයෙක්. නමුත් දිනක් අවදිවන මාර්ක්ට පෙනී යන්නේ කාමරයේ විදුලිය සහ වතුර
නැති බවයි. රැකියාවට යන්න සූදානම් වන අතර තුර...