වයස අවුරුදු හයේදී මැයි රැළියකදී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වුයෙක්,
වයස අවුරුදු 6 දී චන්ද්‍රිකා කුමාරතුංගයන් හා විජයගේ බැංකු ගිණුම් සොයා බැලුවෙක්,
අවුරුදු 10 දී දිවංගත ජනපති ආර්. ප්‍රේමදාසයන්ට බැන වැදී ශිෂ්‍ය නායක ධූරය අහිමි කර ගත්තෙක්,
බැඳුම්කර වංචාව සම්බන්ධ තීරණ ගැනීමට යහපාලන ජනපතිවරයාට...