Carriers (2009) | වෛරසයෙන් අවසන් වුණු සහෝදර පෙම
Carriers (2009) | වෛරසයෙන් අවසන් වුණු සහෝදර පෙම
bb mb
මේ දවස් වල වැඩියෙන්ම කතා වෙන වචනේ තමයි කොරෝනා කියන්නේ. ඉතින් ගොඩක් අයට මේ වෛරස් කියන වචනේවත් එකේ බරපතල කමවත් තේරෙන්නේ නැහැ, මේ දැන් ලෝකයම බිලි අරන් තියන වෛරස් ඒක උණක්, හෙම්බිරිස්සාවක්...