1. C

    Questions Branded E27 base smart bulbs මෙහෙන්/රටින් ගන්න විදිහක්?

    මෙහෙ හරියට බ්‍රෑන්ඩඩ් ඒවා හොයගන්න අමාරුයි වෙබ් එකේ. එක්කො ගාන වැඩි නැත්තම් ස්ටොක් නෑ. එහෙමත් නැත්තම් එලිය මදි. Amazon එකේ තියෙනවා ඒත් බල්බ් බේස් එක E26. මෙහෙ තියෙන E27 එකට දාල කාලයක් යද්දි ශෝර්ට් වෙයිද? බලන්නෙ Govee/Linkind/TP-Link/Philips/Prolink/Xiaomi wage ewa...
  2. C

    iPhone 17 Pre-Order 1TB Dialog data from GNext

    GNext බම්බලපිටිය branch එකෙන් iphone 17 series එකක් pre-order buy කරලා free 1TB Dialog data claim කරගත්ත කුකුලෙක් සිටීද? ෂොප් එකෙන් ෆෝන් ආන්සර් කරන්නේ නෑ මළාට. :no:

    No contents