GNext බම්බලපිටිය branch එකෙන් iphone 17 series එකක් pre-order buy කරලා free 1TB Dialog data claim කරගත්ත කුකුලෙක් සිටීද? ෂොප් එකෙන් ෆෝන් ආන්සර් කරන්නේ නෑ මළාට. :no: