:confused:ප්‍රශ්නය ඔබේ නොවන තෙක් පිළිතුර දාර්ශනිකය,
නැති කරන එකෙන් තොර option එකක් උන් දෙන්නට හිතාගන්නවත් බැරුව ඇත්තේ, එක සදරනය් එක පරම ඔහොම ප්‍රශ්නයක් අවම. එත් දෙන්නටම එකතු වෙලා තීරණයක් ගන්න කියපන්. හොද පැත්තට වැඩිය මේකේ නරක පැත්ත ඔලුවට දාපන්. එතකොට හිත හදාගෙන ඕකට මුනදෙයි. ළමය හදනවා කියන එක...