මෙහෙමත් මේජර් ල මැරෙන්නේ මොන රටේද?
අනියම්පෙමක උරුමය...මරණය
මාතර තිහගොඩ දී අත් බෝම්බයක් පුපුරුවාගෙන සියදිවිනසාගත් මේජර්වරයා හා ප්‍රේම සම්බන්ධතාවය පැවැත් වූ බව කියන තරුණිය සහ ඇගේ පවුලේ සාමාජිකයන් අතර සමීප සම්බන්ධතාවයක් පැවැත් වූ බව තහවුරු කෙරෙන ඡයාරූප 200ක් සොයාගෙන තිබෙනවා. මේජර්ට අයත්...