පිරිහීම
ඔන්න ඉස්සර එකෝමත් එක රටක් තිබ්බා. ඒ රටේ මිනිස්සු නිශ්ඵල දෑ, වැරදි දෑ කළේ නැහැ. ඔවුන්ගේ තේජස, බල පරාක්‍රමය දස දෙස පැතිරුනා. එය එරට වැසින්ට පමණක් නොව පිටරට වැසියන්ටත් ප්‍රයෝජනවත් උනා, ආශිර්වාදයක් උනා. නමුත් පසු කාලෙක ඒ රටේ මිනිස්සු නිශ්ඵල දෑ, වැරදි දෑ කරන්න පටන් ගත්තා. එවිට ඒ රටේ මිනිස්සු...