15 years යනකන් මුකුත් වෙන්නෙ නෑ බන්, එතකන් උඩ යනව USD, AUD. යුරෝපයට පොඩ්ඩක් කෙලවෙනව හෝ ඒ ගානටම. රුසියාව උඩ යනව ටිකක්.
චීන උඩ යනව. ඉන්දියාව බොක වීමට නියමිතයි (යුද්ද නිසා, නැත්තන් උන් ලෝකෙ ප්රබලම එවුන් තුන් දෙනා අතරට එනව).
රුපියලට හිකෙනව. (මොකද ලන්කාවෙන් එලියට යන කිසිම ලොකු ප්රොඩක්ශන්ස්...