ඔව් මූ කියල තියෙන එක හරි.
ගොඩක් වෙලාවට ඩොකාලත් 60000 IU දෙනව සින්ගල් ඩෝස්.
ඒත් සති දෙක තුනකින් ගොඩක් අඩු වෙනව නම්, ඊට පස්සෙ මාසෙකින් වගේ මේන්ටේන් වෙන්න දිගටම 500 IU or 1000 IU වගේ තමයි දෙන්නෙ.
කොහොමත් B6, B12 වගේ විටමින් D ඇගේ රැදෙන්නෙ නෑ එච්චර, ඒක නිසා ඩේලි ඩෝස් ඕනෙ, එහෙම නැත්තන් අඩු ගානෙ...