කොල්ලනේ මේක විහිලුවට ගන්න එපා. සමහර උන්ගේ ඇස්වහ කටවහ, පලිගැහිම් කියන ඒවානම් බොරු නෙවෙයි. උඹලට අඩුවක් නැතුව සල්ලිය, කරදරයක් නැතුව ජිවත් වෙනවා නම් වැඩිය ඒක පෙන්නන්න යන්න එපා.
@Lovtus ගේ පලි ගැසීම...
මේක කියන්නේ මේ කිල්ලට අහුඋන අලුත්ම එකා තමයි @Ldy නොහොත් පිස්සු නිරංගය. අද උගේ රස්සාවට කෙල වෙලා...