ඔය වැඩේ කරද්දි පට්ට ගෙම් ගහන මිනිස්සු මට හම්බෙලා තියෙනවා.මන් එ මිනිස්සුන්ගෙන් විස්තර අහල තියෙනවා. එක දිගට දවස් දෙක ඩ්රයිව් කරන උන් සෙට් වෙලා තියෙනවා. තමන්ගෙ කියල වාහනයක් ගන්න. ගෙදරට ගත්තු ලොන් එක පියවන්න ලමයින්ගෙ අද්යාපන වැඩ වලට මිනිස්සු මහන්සි වෙනවා මහන්සි වෙලා හම්බ කරන හැටි තෙරුම් ගත්තා. ඒ...