මම මහතයි.ලොකුවට පියයුරුත් ඇවිල්ලා.අනේ මට Ś
යාළුවනේ මම ටිකක් මහතයි. :( .ඇත්තටම මචන් මගේ ඇග ජොල්.මම දන්නෙ නෑ ඒ ඇයි කියලා.මම මහ ගොඩක් කන්නෙත් නෑ.
මේ නිසාමද කොහෙද මගේ පියයුරුත් ලොකුවට ඇවිල්ලා.කෙල්ලෙක්ගෙ වගේ නොතිබුනත් ටිකක් ලොකු වෙලා.මේක ඔක්කොටම වඩා ප්‍රශ්නයක්. :( .
මම ඉස්සර ඉදන් ටික ටික...