මම මහතයි.ලොකුවට පියයුරුත් ඇවිල්ලා.අනේ මට Ś
යාළුවනේ මම ටිකක් මහතයි.
.ඇත්තටම මචන් මගේ ඇග ජොල්.මම දන්නෙ නෑ ඒ ඇයි කියලා.මම මහ ගොඩක් කන්නෙත් නෑ.
මේ නිසාමද කොහෙද මගේ පියයුරුත් ලොකුවට ඇවිල්ලා.කෙල්ලෙක්ගෙ වගේ නොතිබුනත් ටිකක් ලොකු වෙලා.මේක ඔක්කොටම වඩා ප්‍රශ්නයක්.
.
මම ඉස්සර ඉදන් ටික ටික එක්සයිස් කලත් ලගදි ඉදන් තමා ටිකක් ක්‍රමවත්ව කරන්න ගත්තෙ.
මම දවකට average එකක් විදිහට ගත්තොත් කිලෝමීටරයක් විතර සාමාන්‍ය වේගෙකින් දුවනවා.ඊට පස්සෙ බරත් ටිකක් උස්සනවා.බඩට එක්සයිස් කරනවා.ඩ්‍රිෆ්ට් ටිකක් ගහනවා.
දැන් සතියකට වඩා කරා.ඒත් එක කිලෝවක්වත් එක අගලක්වත් අඩු වෙලා නෑ.තිබ්බ විදිහමයි
.
මම මේකට මොකද කරන්න ඕනෙ.මට ගොඩක් මානසික වදයක්. ඔපරේශන් කරන ඒවනම් කරන්න බෑ.
අනේ මට උදවු කරන්න.
යාළුවනේ මම ටිකක් මහතයි.
.ඇත්තටම මචන් මගේ ඇග ජොල්.මම දන්නෙ නෑ ඒ ඇයි කියලා.මම මහ ගොඩක් කන්නෙත් නෑ.මේ නිසාමද කොහෙද මගේ පියයුරුත් ලොකුවට ඇවිල්ලා.කෙල්ලෙක්ගෙ වගේ නොතිබුනත් ටිකක් ලොකු වෙලා.මේක ඔක්කොටම වඩා ප්‍රශ්නයක්.
.මම ඉස්සර ඉදන් ටික ටික එක්සයිස් කලත් ලගදි ඉදන් තමා ටිකක් ක්‍රමවත්ව කරන්න ගත්තෙ.
මම දවකට average එකක් විදිහට ගත්තොත් කිලෝමීටරයක් විතර සාමාන්‍ය වේගෙකින් දුවනවා.ඊට පස්සෙ බරත් ටිකක් උස්සනවා.බඩට එක්සයිස් කරනවා.ඩ්‍රිෆ්ට් ටිකක් ගහනවා.
දැන් සතියකට වඩා කරා.ඒත් එක කිලෝවක්වත් එක අගලක්වත් අඩු වෙලා නෑ.තිබ්බ විදිහමයි
.මම මේකට මොකද කරන්න ඕනෙ.මට ගොඩක් මානසික වදයක්. ඔපරේශන් කරන ඒවනම් කරන්න බෑ.
අනේ මට උදවු කරන්න.
samanya danna dewal tikak kiwwe
meeta wada danna aya godak athi meke