මචං... කතාව නම් පට්ට ෆන් ... ඕකට මටත් කියන්න දෙයක් තියනවා. සීසර් ලගේ අධිරාජ්‍ය කාලේ ... ඔය ලොක් එක දමපු ආණ්ඩවෙයා අන්දනවා කියපු එක ඇත්තම කතාවක්,, ඒ කාලේ යුද්දෙට යන සොල්දාදුවොන්ගෙ ගෑණු හැමෝටම ඕක ඇන්දුවලු..., ඉස්සරහ පැත්ත විතරයි ලොක් කරල තියෙන්නෙ .. යකඩ වලින් හදපු එකක් තමයි දමල තියෙන්නෙ ...උඩින් අත...