මම හිතන්නේ උඹ සිංහල බෞද්ධ නම් නෙමෙයි....:frown:
මේ කාලකන්නින්ට චන්දෙ කීසැරයක් දීල තියනවද?
මේක 100 සැරයක් හොඳට බලහන් මොනවාද කියල තියෙන්නේ කියල... :love:
සිංහල බෞද්ධ නම් විශේෂයෙන් 19.00 ඉඳන් බලපන්..
"කතෝලික සමාජය ප්රතිචාර දක්වපු විදිහට බෞද්ධ සමාජය ප්රතිචාර දක්වයි කියල හිතාගන ඉන්නවනම් එක...