13
සරත් නොසිතූ වෙලාවක සුරවීර පැමිණියේ කලබලකාරී ස්වරූපයෙනි .
“මේ සරත් උඹ කියහන් අර වැඩේ කෙරෙනවද නැද්ද ..මගෙ ජොබ් එකටත් කෙලඋනා..උඹල කරන් නැත්තම් මම වෙන කවුරු හරි දම්මල හරි වැඩේ කරගන්නව..”
සරත් ට කේන්ති ගියත් ඉවසා සිටියේ සුරවීර තරහ කරගැනීමට සුදුසු පුද්ගලයකු නොවන නිසාය.තමාගේ රහස් බොහොමයක් ද සුරවීර...