වැරද්ද ඉතින් උබේ යාලුවගෙනෙ..
1. පොතේ දාද්දි කැමති පිලිවෙලට ඕන දාන්න...
2. කැමති නෑ කියල නිකන් ඉන්නෙ නැතුව සෙට් වෙච්ච ඒවල රෙජිස්ටර් වුනානම් හරි... පස්සෙ බෝට්ටු හරි සුහද මාරු හරි දාන්න..
මෙහෙමයි ගොඩක් දුරට කැළණි යන්න ඉඩ තියෙ. ඒත් එකට ගිහිල්ල පොඩ්ඩක් කතා කරල යන්න වෙන සීන් එකක් තියෙ... යන්න සෙට්...