මචන්ලා මම ගෙන්වපු item එකක් ආපහු china යවන්න වෙනවා. මොකද ඒක වේදකරන්නේ නී. මම කොහොමද මචන් අයෙත් ඒක යවන්නේ. Post office එකට ගිහින් registerd post ඒකෙන් දැම්මොත් යයිද? එහෙම නැත්නම් කොහොමද යවන්න හොද කියල කියන්නකෝ.
පොඩි item එකක්. උදව්වක් දෙන්නකෝ.Help me.
Thank you.