1. iam_muqshid

    SLIIT Aptitude Test ICT

    මචං ඕක අමාරු නෙවෙඉ නිකන් සාමාන්‍ය දැනීම් ප්‍රශ්න ටිකක් තමි එන්නේ! හොදට කරපන්! වෙලාව manage කරගනින්! ඔච්චරි කියන්න තියෙන්නේ කරන දෙයක් හොදට කරපන් ඔන්න එහෙනම් මම සුබ පැතුවා!
  2. iam_muqshid

    How to active Missed Call Alert in Dialog

    **21*777012012# will divert all your incoming calls. try this one **62*777012012#

    No contents