1. sandamalt

    Elakiri Sysadmins

    එළකිරි වැසියනි, මම CCNA + Network HND එකේ 1st year යනවා. එක තියන්නේ weekends වල. මන් දැන් මේ ෆීල්ඩ් එකේ ජොබ් හොයනවා. පුලුවන්නම් දන්නා තැනක Vacancy තියනවනම් කියන්නකෝ. පඩිය වැදගත් නෑ. අත්දැකීම් ගන්නයි ඕනි. Plz help me :yes::yes:
  2. sandamalt

    පාරාදීසය

    mchn niwaduwakta gihin yaluwo 4k wage ekka dawasak 2k nawatila enna than thiynawada ohe?
  3. sandamalt

    Cisco Networking වැඩ්ඩෝ

    facebook eken Msg 1k dapan. CCNA clz apu sandamal recommond kre kiyapan.:D
  4. sandamalt

    Cisco Networking වැඩ්ඩෝ

    bump contact mr. Wenura Mendis in Facebook. he is top cisco expert in sri lanka.
  5. sandamalt

    PIBT INSTITUTE

    1200 GBP ? 120 GBP da? total cost eka kiyada bn network walata ?
  6. sandamalt

    PIBT INSTITUTE

    මචං network එකෙයි, software එකෙයි ගණන් කොහොමද?
  7. sandamalt

    Rain & Flood Situation 2017 (Updating...)

    හංවැල්ල ටවුමටත් වතුර දාමින් යනවා. කැළණි ගඟේ වතුර එන්න එන්න වැඩි. අවිස්සාවේල්ල - කොලබ (3) මාර්ගය අවහිර වෙලා.
  8. sandamalt

    පෝලන්තයේ ඇම්බියුලන්ස් පාරේ යන හැටි

    ඒ රටවල් දියුණු වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ආකල්ප ඒ වගේ හොඳ නිසයි. ලංකාවේ සමහර මිනිස්සු ambulance එකෙන් ගොඩ යන්න හදන හැටි දැක්කම ලංකාව කවදා මේ මට්ටමට එයිද කියල හිතලා දුක හිතෙනවා බන්.
  9. sandamalt

    Logo_Symbol_Help

    පින්සලක් වටේට නිකන් lighting එකක් වගේ අවුලක් නැද්ද? bump mchn
  10. sandamalt

    Vietnam visa

    bump mchn
  11. sandamalt

    PIBT INSTITUTE

    na bn mn karanne network eng. price nm apita HND ekatana 2.60i. HND certificate eka denne greenwich nemei. eka denne mehen ATC eken. meka krla kelinma greenwich eke final year ekata join wenna puluwan. degree eka karama denne Greenwich cetificate eka.
  12. sandamalt

    PIBT INSTITUTE

    mn thawama HND eka bn yanne.
  13. sandamalt

    PIBT INSTITUTE

    aulk na bn. sirla nm frindly hungak kattiya nathi nisa hondata ahaganna puluwan. price ekath labai. :yes: hbi ithn sliit, nsbm eke wage facilities balaporoththu wenna epa. :no: anika lectues thiyanne weekends wala, job ekak krna gmn karanna puluwan
  14. sandamalt

    PIBT INSTITUTE

    mchn , mn dn pibt eke karanne. ub it HND da Bsc ekak da karanna inne?
  15. sandamalt

    RedHat_Course_Help

    bump bn redhat coz eka gna wisthara tikak dannako

    No contents