අම්මා ගැන කතා කරමු.....
අම්මා,මව,මෑණියන්,ජනනි,මාතා,මෑණී.......අම්මා කියන වචනය අපට අර්ත දක්වන්න පුලුවන්ද?
ජීවවිද්‍යාත්මක මව
මිනිසුන් වැනි ක්ෂීරපායී සත්ව කොට්ඨාශයේ ගර්භනී කාන්තාවන් සඵල ගර්භබීජයක් ලෙස දරුවකු කුසෙහි දරාගෙන සිටියි. ජීවය සහිත වූ සඵල ගර්භබීජයකින් හෝ කළලයකින් ගර්භයක් වර්ධනය වේ...