උපන් ලපය 01
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.
උපන් ලපය21
පුරුෂයකුගේ මෙය පිහිටියේ නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට හා සංචාරයයි.රැකියා සඳහා දුර බැහැර ගමන්...