මල්ලි මාත් ඔය වගේ දේකට මූන දුන්නා... මටත් ඔයවගේ අපෙ ගෙදරට කියා
ගන්න බැරි හෙතුව තමා තිබ්බේ.... ඒ කොල්ලත් ඔයා කින ජාතියෙ වලත්තයෙක්
බල්ලෙක්.... මගෙ කෙල්ලගේ ෆොන් එකත් ඔය වගෙ කතා කර කර ඉද්දි ඔෆ් වුනා
මන් සැහෙන්න කල බල වුනා... ඒ කොල්ල බස් එකට නැග්ගද නැත්තම්... එම
නැත්තම් මගෙ කෙල්ල ඒ කොල්ලා එක්ක...