උදේට ඇහැරිලා, කුස්සියට ගිහින් කෝපි එකක් හදාගෙන, බැල්කනියෙන් එළිය බලද්දී මුළු නගරයක්ම ඔබේ ඇස් ඉස්සරහා මැවෙනවා කියලා හිතන්න. හැබැයි ඒ නගරය තියෙන්නේ පොළොවේ නෙවෙයි... ඔබ ඉන්න මහා දැවැන්ත ගොඩනැඟිල්ල ඇතුළෙමයි
ඔව්, අපි අද යන්න යන්නේ අනාගතයේ දවසක අපිටත් ජීවත් වෙන්න වෙයිද කියලා හිතෙන, දකිද්දීත් ඇඟ හිරි...