32A බ්රේකර් එකකට 15A පොයින්ට් දන්න එපා 16A බ්රේකර් එකකින් දෙන්න නැත්නම් ප්රෝටෙක්ෂන් නැහැ.
32A සර්කිට් එකේ වයර් සයිස් එකයි 5A එකේ වයර් සයිස් එකෙයි වෙනස්. 5 එක පොඩියි.
10 A වගේ තමයි ගන්න පුළුවන්. ඊට වැඩිය ගියොත් වයර් උණු වෙයි.
50W x 12 =600W
600W/230=2.6A
5A x 4=20A
Total = 2.6 + 20 = 22.6A...