සමහර ක්වාටර්ස් වල ඉන්න අමාරුයි බන්. රජය මේන්ටේන් කරන්නෙ නෑ. ඔය හැම එකක්ම ගොඩක් වෙලාවට මී කරදරේ තියෙනව.
දොරවල් කැඩිල, අවට ආරක්ශාව බින්දුවයි.
සමහර ඒවල security බුවාල දැම්මට වැඩක් නෑ, උන් ඉන්නෙ නෑ කොහෙ හරි යනව. රජය හොයන්නෙත් නෑ.
රජයට වැඩකුත් නෑ, උන් ඉතින් බලන්නෙ ඊලග චන්දෙ දිනන්නෙ කොහොමද කියල...