ගෙදර ඉදන් සල්ලි හොයමු
:Dමම දැන් කියන්න යන්නේ අන්තර් ජාලය හරහා මුදල් හොයන්න තියෙන පහසුම විදියක්. ඇඩ් ක්ලික් කරල මුදල් හොයනව වගේ නෙමෙයි.කෙටිකාලයකින් ගොඩක් හම්බ කරන්න පුලුවන්. ඒ තමයි surveys සම්පූර්ණ කරන එක. මේකෙදි වෙන්නෙ මේකයි. වෙළඳ ආයතන වලට වටින්නෙ තමන්ගෙ පාරිභොගිකයින්ව හේතුව පාරිභෝගිකයින්...