ඔන්න බලාපල්ලා බොලාට මේ ආන්ඩුවේ අගය තෙරෙන්නේ නෑ බල්පල්ලා උන් මහජනතාවට කොච්චර ආදරෙයිද කියලා :oo::rofl:. මූනුපොතේ ගිහින් වැස්සියො / වස්සෝ ඉක පුරාගන්න එක නවත්වන්න අන්තර් ජංජාලා සේවා පවා මන්දගාමී කරලා :P:lol:. ඝන අඩවි පවා තහනම් කරලා :rolleyes::P. බල්ලපල්ලා කොච්චර ජනතා හිතවාදී ආන්ඩුවක්ද කියලා...