1. U

    ගැණිගේ ගෙදර යන්නද

    උඹේ පවුලගෙ ගති ගුණ හොඳයි නං, ලොකු සීන් එහෙම නැත්තං, ඒ අම්ම තාත්තා හොඳයි නං විතරක් පලයන්. ගෑනිගෙ හැටිත් හොඳටම බලාගන්න පුලුවන් උඹ එහේ ගියාම. වඩාත්ම හොඳයි උඹලා වෙන තැනකට ගියා නං. පාඩුවෙ හිටියහැකි.
  2. U

    මේ මොනවද මුං කන්නේ?🤔🙃

    සාමාන්‍ය අයිස් කුට්ටි වලට වඩා සීතල වැඩියි ද? ඔය මාලු කූල් කරන්න එහෙම දාන්නෙ වතුරෙන් හදන එක.
  3. U

    ක්ලාස් එකකින් කතා කරා බබාව අලුතින් පටං ගන්න පංතියට දානවද අහන්න

    දෙපැත්තක් තියෙනව (හැම දේකම වගේ) ඒක හොඳ වෙන්නත් පුලුවන්, නරක වෙන්නත් පුලුවන්. මට හිතෙන හැටියට අමතර stress එකක්, කරදරයක් වගේ. කොහොම වුනත් ඒක මිනිහෙකුගෙ luck එකත් එක්ක තියෙන දෙයක් බන්. හරිහමන් partner කෙනෙක් හම්බුනොත් ඒක ඒ මනුස්සයගෙ වාසනාව, නැත්තං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
  4. U

    මේකිව ලිස්සන් නැද්ද බං? 🤔

    ඕව ලිස්සන්නෙ දාඩිය දැම්මොත් නේද. නැත්තං හොඳ ග්‍රිප් එකක් තියෙනවා.ලිස්සන්නේ නෑ. අල්ලලා බලපන් ඔය පඩිපෙලවල්වල අත්වැට එහෙමත් තියෙන්නෙ ඔය මෙටීරියල් මම හිතන්නෙ. අනික මේකි ඕකට ටැලන්ට් හින්දා ටෙක්නික්ස් දන්නවත් ඇති.
  5. U

    මේ මොනවද මුං කන්නේ?🤔🙃

    මොනවටද බන් ඕව ගන්නෙ.
  6. U

    මේ දවස් වල බාස් කෙනෙක්ට කීයක් දෙනවද

    අඳුරන එකෙක් නං පොඩි ගානක් අඩු කරගන්න පුලුවන් වෙයි. නැත්තං 5000-6000 තමයි.
  7. U

    ක්ලාස් එකකින් කතා කරා බබාව අලුතින් පටං ගන්න පංතියට දානවද අහන්න

    නෑ බන්. chances නං ඕනතරං හම්බෙලා තියෙනව ඉස්කෝලෙ යන කාලෙ ඉඳල. (සමහරවිට මම මේකෙත් දාල ඇති.) කොල්ලොත් එක්ක spa පවා ගිහිල්ල තියෙනව. ගිහිල්ල sofa එකේ වාඩි වෙලා ඉන්නව:-D. එතන ඉන්න කෙල්ලොත් එක්ක chat දාගෙන. (මට සාමාන්‍යයෙන් ඕන කෙනෙක් එක්ක conversation ගොඩනගාගන්න පොඩි හැකියාවක් තියෙනව.) office එකේ උනත්...
  8. U

    ක්ලාස් එකකින් කතා කරා බබාව අලුතින් පටං ගන්න පංතියට දානවද අහන්න

    ඔව් බන්. ඒ වුනාට මට අවශ්‍යතාවය දැනෙන්නෙ නෑ . ගෙදරිනුත් බයිනව. හොයලත් දුන්න. සෙට් නෑ. කෙල්ලොත් ලයින් වෙනව. ඒත් උවමනාවක් නෑ. අවශ්‍යතාවයක් නැතුව/ ෆීලිං එකක් නැතුව කරගහගත්තොත් ඉක්මනට එපා වෙයි කියල හිතෙනව. අනික අනිත් කෙනාට කරන අසාධාරනයක්. සද්ද නැතුව ඉන්නව ඒක හින්ද.

    No contents