ඔයා ඔය විස්තර බැංකුවේ කෙනෙක්ගෙන් අහලද දැම්මේ නැත්තම් site එකෙන් විස්තර අරන් දැම්මද?
මම Education Loan එක ගැන විස්තර දැන ගන්න ගිය බදාදා (පෙබරවාරි 09) ලංකා බැංකුවට ගියා.එතන හිටපු Loan බාරව හිටපු කෙනා කිව්වේ අවුරුදු 5ක් ඇතුලත ණය ගෙවන්න ඕනේ කියලා.පොලිය 12% කිව්වා.ග්‍රේස් පීරියඩ් එකක් ගැන කිව්වේවත්...