මම ඊයෙ තමා පලවෙනි වතාවට ඊ-බේ එකේ බඩුවක් විකුණන්න ගියේ. නොකියා 1280 ෆෝන් එකක් අරන් විකුනන්න දැම්මා. දාලා පැයකින් බලද්දි මෙහෙම ආවා.
MC169 Account temporarily suspended -- contact us to restore access asim
Hello asim (
[email protected]),
We're writing to let you know that you won't be able to use...