හොටෙල් එකක් කියහල්ලකො
වරෙන්.... පුතේ ඇතුලට මගෙ උක්කු අම්මා..............
.
කෑල්ලත් එක්ක උදේ8 ට විතර ගිහිල්ල දවල් දවසම ඉඳල රෑ 7ට විතර ආපහු එන්න පුලුවන් හොටෙල් එකක් කියහල්ලකො කලුතර, වාද්දුව වගෙ පැත්තෙන් උපරිම බජට් එක 8000 විතර .
සයිට් වල බැලුවා එවා තේරුම් ගන්න අමාරුයි බන් . වන්...