1. ravindaj

    Samsung ෆෝන් එකක් ගන්න හොදම තැන ???

    :yes::yes::yes: softlogic එහෙම වොරන්ටි හොඳයි.
  2. ravindaj

    House Approval Help

    ඇප්ලිකේෂන් එක ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. අදාළ ආයතනයට යන්න, ඔක්කොම විස්තර ගන්න පුළුවන්. පොඩි ගානක් ගෙවන්න වෙනවා ඇප්ලිකේෂන් එකට.
  3. ravindaj

    Glass scratchs/හීරුනු වීදුරු

    WSR Glass Tec - Kollupitiya 0776593188 0712222420
  4. ravindaj

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    දැන්නම් අගල් 6ක් විතර පාත් කරනවා මොකද නැත්නම් drain වතුර සහ toilet වල බට දාන්න වෙන්නේ ස්ලැබ් එකට යටින්. අගල් 6ක් පාත් කරාම බට ස්ලැබ් එකට උඩින් දාලා ඊට පස්සේ අයිත චිප් ගල් වලින් concrete ලේයර් එකක් පස්සේ දානවා.මේක සමහර විට ඩිසයින් එකේ හැටියට ඕනේ නැති වෙන්නත් පුළුවන්
  5. ravindaj

    Formating + Others

    ජය වේවා!
  6. ravindaj

    Singlish walin type karanna

    පැන්සල
  7. ravindaj

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    නැත්ද මොකුත් අදහස්.
  8. ravindaj

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    තව සමහර වොෂින් ප්ලාන්ට් තියෙනවා මුතුරාජ වෙලින් මුහුදු වැලි ගෙනල්ලා වොෂ් කරලා විකුනනවා. මේක ගැන අදහස කොහොමද. අනික සංස්ථාවෙන් දෙන්නේ හෝදපු ඒවා නෙමෙයි, හේදෙන්න අවුරුදු ගානක් ගොඩගහලා තියලා මේකත් මුතුරාජ වෙලින් තමයි කියන්නේ.
  9. ravindaj

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    මුහුද වැල්ලෙන් කපරාරු කරන එක ගැන මොකද හිතන්නේ. නාරහෙන්පිටින් කෙලින්ම ගන්න එක සහ වොෂින් ප්ලාන්ට් එකකින් ගන්න එක ගැනත් කට්ටියගේ අදහස් කියන්න.
  10. ravindaj

    ෆ්‍රිජ් එක කූල් වෙන්නේ නැ

    වොරන්ටි ඇතිනේ, උන්ට කතාකරන්න.
  11. ravindaj

    ඉඩම් tax ප්‍රස්නයක්

    උඹ තනියෙන් ඕක කරගන්න යන්න එපා. උන්ගේ valuation එක ඉඩම ගත්ත ගානට වඩා වැඩි උනොත් ඉතිරි බදු ගාන ගෙවන්න වෙයි. රු 5000 ක් විතර දීලා කරගන්න පුළුවන්. ලෝයර් එක්ක කතා කරලා කොහොම හරි වැඩේ කරගන්න බලන්න. ලෝයර් තමයි ඕක කරලා දෙන්න ඕනේ. හැබැයි ඕක මුලින් කතා කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඇතුලෙන් කවුරු හරි අල්ලන්න...
  12. ravindaj

    ඉඩම් tax ප්‍රස්නයක්

    ඔයාගේ ඔප්පුව හදපු ලොයර්ට කියන්න බස්නාහිර පළාත් අදායම් දෙපාර්තමේන්තුවෙන් සීල් 1ක් ගහන්න ඕන කියල. එකේ ඉන්න කෙනෙක්ට කියක් හරි දෙන්න වෙයි. ලෝයර් වැඩේ කරයි. ඒගොල්ලෝ එක දන්නවා.
  13. ravindaj

    Bathroom Set Help

    හොඳ චයිනිස් brand එකක් ගන්න, ගානත් අඩුයි.
  14. ravindaj

    Alto 800 hodaida ?

    :yes::yes::yes:
  15. ravindaj

    hard disk capacity

    1T bump

    No contents