රිවෝල්වරය ද? පිස්තෝලය ද? - 1 කොටස
රිවෝල්වරය / පිස්තෝලය. මොකක්ද වෙනස? (පළමුවැනි කොටස) :sorry::shocked:;)
අප සියලු දෙනාම රිවෝල්වර් සහ පිස්තෝල ගැන දන්නේ නැතත්, සෑහෙන පිරිසක් ඒවා දැක තිබෙනවා. (යටත්පිරිසෙයින් සිනමාවේදී හෝ රූපවාහිනියෙදිවත්) එමෙන්ම අප එදිනෙදා කියවන පුවත්පත්, සඟරා, සහ වෙනත්...