ලෙඩ හොද කරන කෑම වර්ග
බලන්නකො මේ කෑම ජාති කොච්චර ඇගට ගුණද කියලා. :)
සූරියකාන්ත අල
දියවැඩියාව සදහා.
මෙකේ තියෙන ඉන්යිලින් වලින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න පුලුවන් ලු.
හාතවාරිය
මුත්‍ර වර්දකයක් ලෙස
ආතර්යිටිස්, රක්තවාතය සදහා.
Brussels Sprouts
DNA විකෘති අඩු කරනවා. එමගින්...