අදට මම එලකිරියට ඈවිත් අවුරුදු 4ක්. මට සහයෝගය දුන්න, රෙප් දුන්න, කොමෙන්ට් කරපු, රෙප් කපපු, මාත් එක්ක වලි දාගත්ත හෑමෝටම තෑන්ක්ස්
මේ වගෙ වෙබ් සයිට් එකක් හදපු GTRZ අයියටත්, මගෙ දෑනුම වෑඩ් කරන්න මේකෙ ත්‍රෙඩ් දාපු හෑමෝට මත් මාගේ ස්තුතිය හා ප්‍රනාමය මම පුද කරනවා