පොඩි සයිඩ් බිස්නස් එකක්
පොඩි සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතුවා. Online Purchasing කරන්න පුලුවන් සයිට් එකක් කරන්න තමයි බැලුවේ. සාදාරන මුදලකට වැඩේකරගන්නත් ඕනා. දන්න කියන තැනක් හරි, හොද professional web developer කෙනෙක් වුනත් කමක් නෑ, හැබැයි වැඩේනම් සුපිරියට තියෙන්න ඕනා. මේ ගැන දන්න කියන ඇත්තෝ...