1. thisNameIsForElakiri

    මත්තල ගුවන් තොටුපල ගුවන් යානාවලින් පිරී ඉතිරී යයි 😍

    ඕව නිවුස් ද? ඔන්න එයාපොර්ට් එකට නැවක් ආවනම්, අන්න නිවුස් ! 🤌🤌
  2. thisNameIsForElakiri

    රා බල්ලෝ ගැන

    "රා බල්ලො" (Rottweiler) යනු ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේද ඉතා ජනප්‍රිය, ආරක්ෂාවට සහ සුරතල් සතුන් ලෙස ඇති කිරීමට ප්‍රසිද්ධ ශක්තිමත් බල්ලන් විශේෂයකි. ඔවුන් ඉතා විශ්වාසවන්ත, නිර්භීත මෙන්ම තම අයිතිකරුවන් ආරක්ෂා කිරීමට දැඩි කැමැත්තක් දක්වන බල්ලන් කොට්ඨාශයකි. ?????
  3. thisNameIsForElakiri

    විශ්වය කියන්නේ අපි හිතනවාට වඩා හුඟක් අද්භූත තැනක් මචන්ලා...

    මේක ඇත්ත මම තමයි ඌ වගේ හිටපු අනිත් එකා !
  4. thisNameIsForElakiri

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    බෞද්ධ යො උන්ගෙ සල්ලි වලින් කරන ඒවට අහක ඉන්න උන්ට ඇයි වේදනා?
  5. thisNameIsForElakiri

    Champika Ranawaka

    ඒත් මෙයා නේද. වේලි වේලි තිබුන පරිසර අමාත්‍යාංශයට දුන් සහතික වගේ දේවල් වලින් ආදායම් එන්න හදල දුන්නෙ ?
  6. thisNameIsForElakiri

    එක දවසින් ඩොලර් එක මෙච්චර වැඩි උනේ කොහොමද?

    Imf ලෝන් වාරිකේ ටාගට් කරල මෙයාල ඩොලර් එක උස්සන්න ඇති, පස්සේ ලොකු ගානකින් පහලට දාගන්න, මොකද දැන් රට ඉන්න අයත් තකහනියෙ මෙහෙට එවන්න ගන්නවනෙ
  7. thisNameIsForElakiri

    මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

    Hoda vahanayak, man use kala 10 years, eeth dan ee vahane aduma avurudu 15k paranayi (anthimata ave 2012 di), tinkering vada ena kaale , hama engine ekakma laksha 1.5 panala , laksha 4k vithara safe net ekak thyagena ganna! - thava manual> auto convert krpuva thynva hoyala balala ganna eva leda!
  8. thisNameIsForElakiri

    🌟 Volunteers & Interns opportunity! 🌟

    Up Edit :- පොඩි දෙයක් අහන්න ඕනෙ, මේක මානසිකව වැටුන මිනිස්සු අල්ලගෙන ආගම මාරු කරන මාෆියාවක් නෙමෙයි නෙ ?
  9. thisNameIsForElakiri

    🙏යුද්ධය අවසන් වී වසර 17ක්🙏 ජෙප්පන් අක්මැති

    එකම ගෑනිගෙ පෑන්ටි ලයින් එකට ත්‍රෙඩ් දෙක තුන වැටෙන කොට අද දවස වෙනුවෙන් දාපු thred එකට respect 🙏🙏
  10. thisNameIsForElakiri

    🛑BREAKING🛑 කස පුපුරණ හඬ ළගම ඇසෙන විට පෙරහැර ළග බව පවසනවා!

    ළග පාත චන්දයක් නැති නිසා උන් දැම්ම වැඩේට එන්නෙ නැතිවෙයි
  11. thisNameIsForElakiri

    කුකුල් ෆාම් හෙල්ප් 🐔🙂

    200kvath danna, vaccine enne 200 set ne, oya paththata inna vet gen upades ganna! Kukullu varga innava laabaya wenas wenA ! Idama lokuyinm gam kukullu danna, organic biththara denna, oyta eka labayi
  12. thisNameIsForElakiri

    දොස්තරගේ vezel එකට බඩු බනිස් 💔

    මේ වෙසල් වල කේස් එක මොකක්ද?
  13. thisNameIsForElakiri

    අර Mia Z කියන බඩ්ඩ ලංකාවට ආවේ

    මේ දවසූ වල වෛරල් උන දේවල් එක්ක තේරෙන්නේ මුන් ආවෙ ඇග විකුණන එක මාකට් කරන්න/ නිව් නෝමල් කරන්න මතකද කුරුණෑගල බස් හෝල්ට් ඒකෙ ගණිකා වෘත්තිය කරන ගෑනු කෙනාට ලියපු හෑලි කන්දරාව !
  14. thisNameIsForElakiri

    අලුතින් ගෙනාපු බස් විනාසයි 😠 😡 👿 😤 🤬

    අතු ගාපු ටික එක තැනකට එකතු කරල නෙ !

    No contents